දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට

(UTV |කොළඹ ) – මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගනෙ තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

කිලිනොච්චියේ වට්ටක්කා කිලෝව රුපියල් 8ට විකුණන්නත් බැහැ

Editor O

Leave a Comment