ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

(UTV|මුලතිව්) – මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා 1984 ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වා දෙයි.

අද(21) පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මේ බව ප්‍රකාශයට පත් කළේය.

ඒ මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විදුහලේදී  ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක උත්සවයට එක වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

භික්ෂු බලමණ්ඩල විරෝධතාවයට කඳුළුගෑස් ප්‍රහාර

Mohamed Dilsad

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

දිවයිනට බලපෑ සුළගේ අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment