ප්‍රමුඛ පුවත 1

උදෑසන සහ රාත්‍රියේදී ඇතිවන ශීත කාළගුණය තවදුරටත්…

(UTV| කොළඹ) – අද (21) දිනය තුළ දිවයින පුරා වැසි රහිත කාළගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර පෙරවරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්වයක් පවතිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුම්බායි නුවරට ගුවන් යානයක් කඩා වැටෙයි.පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක්

Mohamed Dilsad

උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ උපවාසයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment