විදෙස්

සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1481 ක් දක්වා ඉහළට

(UTV | සිංගප්පූරුව)  – සිංගප්පූරුවෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 106 දෙනෙකු සොයා ගෙන තිබේ.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1481 ක්.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 377 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් පසුව පූර්ණ සුවය ලබා ඇති බවයි.

Related posts

ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි

Mohamed Dilsad

මැන්චෙස්ටර් ප්‍රදේශයට බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක්

Mohamed Dilsad

පාකිස්තාන ගුවන් සේවයට යුරෝපා ගුවන් තහනම තවදුරටත්

Editor O

Leave a Comment