දේශීය

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයක්

(UTV| කොළඹ) –  නිරෝධායනයට ලක්වන සෑම පුද්ගලයෙකුම එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට තීරණය කර ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

වෛද්‍යවරයා සඳහන් කරන්නේ කොරෝනා රෝගීන්ගේ සහ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ පමණක් දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි.

Related posts

විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment