දේශීය

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයක්

(UTV| කොළඹ) –  නිරෝධායනයට ලක්වන සෑම පුද්ගලයෙකුම එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට තීරණය කර ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

වෛද්‍යවරයා සඳහන් කරන්නේ කොරෝනා රෝගීන්ගේ සහ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ පමණක් දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි.

Related posts

ශ්‍රී ලංකාවට පැමිණීමට චීන නෞකාවට අවසර

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලබයි

Editor O

තුසිත හල්ලොලුව ට අධිකරණයෙන් දුන් නියෝගය

Editor O

Leave a Comment