දේශීය

ඇඳිරි නීතිය අවසන් වන තුරු දකුණු පළාතේ සුරාසැල් වලට මුද්‍රා

(UTV | කොළඹ) – දිවයිනට පනවා ඇති පොලිස් ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලූ සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, විදේශිය සංචාරකයින් නවාතැන්ගෙන සිටින සංචාරක හෝටල්වල ඇති සුරාසැල් විවෘත කර තිබීම ඊට හේතුව බවයි.

ඇඳිරි නීති කාලය තුළ නීති විරෝධීව මත්පැන් අලෙවි කළ කොළඹ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැල් 2 කට ද මුද්‍රා තැබු බව ද ඔහු සඳහන් කලා.

 

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරණය හේතුවෙන් සියලු පාසල් 20 වෙනිදා නිවාඩු

Editor O

කංසාවලින් රටේ ආර්ථිකය ගොඩදාන්නේ කොහොමද? – ඇඩික් ආයතනය ප්‍රශ්න කරයි

Editor O

Leave a Comment