දේශීය

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

(UTV | කොළඹ ) – කෙරෝනා ආසාදනය වූ මවකට හෝ එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මවකට දරුවන්ට මව් කිරි දීම ගැටළුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබේ.

කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර පවසන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපරිම ආකාරයෙන් අනුගමනය කල යුතු බවයි.

එසේ නොකළහොත් කොරෝනා වෛරසය අදාළ දරුවාටද වැලදීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

වී තොග වංචාවට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Mohamed Dilsad

සහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්

Editor O

මේක ජනපති දැනුවත්ව වෙච්ච වැඩක් – හර්ෂ

Mohamed Dilsad

Leave a Comment