දේශීයප්‍රමුඛ පුවත 1

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

(UTV | කොළඹ )  –  මෙරට සිදුවූ හයවන කොරෝනා මරණය මීට සුළු වෙලාවකට පෙර සිදුව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පුද්ගලයෙක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

එජාප නායකත්ව අර්බුදය දිග්ගැසේ

Mohamed Dilsad

ආරක්‍ෂක අංශයට දේශපාලනය කිරීම තහනම් [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දිවයිනට

Mohamed Dilsad

Leave a Comment