ප්‍රමුඛ පුවත 1

ආරක්‍ෂක අංශයට දේශපාලනය කිරීම තහනම් [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී  ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ  අනුව සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා  සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි පැය 24 දී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

අද පස්වරුවෙත් දුම්රිය 10 ක් ධාවනයට

Mohamed Dilsad

රාගම ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment