ප්‍රමුඛ පුවත 1

අද පස්වරුවෙත් දුම්රිය 10 ක් ධාවනයට

(UTV| කොළඹ) – අද (21) දුම්රිය වර්ජනයත් සමග පෙරවරුවේ ධාවනය වූ කාර්යාල දුම්රිය 7 ඇතුළු දුම්රිය 10 ක් පමණ අද පස්වරුවෙත් ධාවනය කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඒ සදහා අද සේවයට වාර්තා කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත කටයුතු කරන රියදුරන් යොදවා ඇති අතර රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීම පිලිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිතගේ පෙත්සමට දින නියම වේ

Mohamed Dilsad

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

Mohamed Dilsad

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

Leave a Comment