ප්‍රමුඛ පුවත 1

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

 

(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට සූදානම් වන Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් සලකා බැලීම සඳහා ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස නියම කළේය.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී.දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද(13) මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ඇතුළු පළාත් කිහිපයකට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

කතානායකවරයා අද පස්වරුවේ ජනපති සමුවීමට සුදානම්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

Mohamed Dilsad

Leave a Comment