ප්‍රමුඛ පුවත 1

ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටින බවට ජවිපෙට චෝදනා [VIDEO]

(UTV | කොළඹ) – ජනතා ප්‍රශ්න වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නිසි පරිදි පෙනී නොසිටි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝප් කමිටුවේ ප්‍රකාශය අසත්‍යයි – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති කියයි

Mohamed Dilsad

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් පීඩාවට

Mohamed Dilsad

ඥාණසාර හිමිට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment