දේශීය

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දිවයිනට

(UTV |කොළඹ) – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ඇතුළු එරට රජයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාගර ආරක්ෂාව පිළිබඳව 4 වන මට්ටමේ උපදේශක රැස්වීමකට සහභාගී වීම සදහා අද (27) මෙරටට පැමිණ තිබේ.

ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා සමග එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 05 දෙනෙකු එසේ පැමිණ ඇත.

සාගර ආරක්ෂාව පිළිබඳ එම සමුළුව මෙම නොවැම්බර් මස 27 දින  සිට 28 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Related posts

මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02ක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තර්ජනයක්

Editor O

තවත් ඖෂධ මගඩියක්?

Mohamed Dilsad

Leave a Comment