විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 61ඉක්මවයි

(UTV |ඇමෙරිකාව) – අද(27) වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 61,300,567ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මරණ සංඛ්‍යාව 1,437,629 ක් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගත වූ පැය 24 තුල වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් ඇමරිකාවෙනි.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි…

Mohamed Dilsad

ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

Leave a Comment