දේශීය

කොරෝනා ආසාදනය සීමා කිරීමට දුම් ඇල්ලීම පිළිබඳ තීරණයක්

(UTV |කොළඹ ) – කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම විසින් වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව ඒකමතිකව තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

Related posts

උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභය කල් දැමීම ගැන අවසන් තීරණය

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment