දේශීය

නිවෙසට වී පොහොය දිනයේ සිටින්නැයි සංඝරත්නයෙන් ඉල්ලීමක්

(UTV |කොළඹ ) – අදට (07) යෙදී ඇති බක් පොහොය නිවෙස්වලට වී ගත කරන ලෙස මහා සංඝරත්න බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියි.

මහනුවර ඓතිහාසික බහිරවකන්ද ශ්‍රී මහබෝධී මහ විහාරයේ විහාරාධිපති පුජ්‍ය යටවත්තේ ධම්මින්ද හිමියන් විසින් වර්තමානයේ රට තුළ උද්ගතව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන මෙලෙස කටයුතු කරන ලෙස පැවසුවෝය.

Related posts

ගම්පහ වෙළඳසැල් හෙට විවෘතයි

Mohamed Dilsad

අද දිවයි‍නේ ප්‍රදේශ කිහිපයකටම වැසි සහිත කාලගුණයක්

Mohamed Dilsad

දරුවන්ගේ එන්නත් කිරීම් අතපසුු වීම සම්බන්ධයෙන් බිය නොවන්න

Mohamed Dilsad

Leave a Comment