දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජය නිකුත් කළ නවතම නිවේදනය [RELEASE]

(UTV | කොළඹ) –  දැඩි අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල  ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු සියළු දිස්ත්‍රික්කවල අද, සඳුදා උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය.

මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලබයි.

Related posts

බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

හොරණ රබර් කර්මාන්ත ශෘලාවක පිපිරීමක්.

Mohamed Dilsad

Leave a Comment