දේශීය

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළට [UPDATE]

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ අද(03) සවස 5.00 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වූ බවයි.

—————————————————————————————————————————

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙක් අද (05) හදුනාගත් බවයි.

Related posts

අරාබියෙන් පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ජනතා අයිතියට

Mohamed Dilsad

වෝහාරික විගණනය පිළිබඳ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment