දේශීය

රත්මලාන, ශ්‍රී ජන මාවත තාවකාලිකව වසා දමයි

(UTV | කොළඹ) – රත්මලාන ශ්‍රී ජන මාවතේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අදාළ කාන්තාව සමග සබඳතා පැවැත්වූ එම ප්‍රදේශයේ පුද්ගලයන් 34 දෙනෙකු නිරෝධායනය සඳහා පුනානි හමුදා කදවුර වෙත යොමු කර තිබේ.

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.එම්. ගුණතිලක සඳහන් කළේ ශ්‍රී ජන මාවත ද දින 14ක කාලයක් වසා දැමීමට පියවර ගත් බවයි.

Related posts

රාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේ

Mohamed Dilsad

අද මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් 186 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment