විදෙස්

ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 3 ඉක්මවයි

(UTV |කොළඹ ) – මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තාවන අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් ඇත.

ඒ ගත වු පැය 24ක කාලය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස අසාධිතයින් 33,053දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

එරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් අසාධිතයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 10,214ක් බවයි විදෙස් වල දැක්වේ.

එමෙන්ම ගතවු පැය 24 තුළ එරටින් වාර්තා වු මරණ සංඛ්‍යාවද දහස ඉක්මවා ගොස් ඇත.

Related posts

ඇෆ්ගන් ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

Mohamed Dilsad

ඉතාලි පාර්ලිමේන්තු මැතිවරණය උණුසුම්

Mohamed Dilsad

Leave a Comment