දේශීය

හෙට සිට අප්‍රේල් 14 දක්වා සූර්යයා සෘජුවම ලංකාවට ඉහළින්

(UTV | කොළඹ) – හෙට (05) සිට අප්‍රේල් 14 දා දක්වා දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පසුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව හෙට දිනයේදී දහවල් 12.13ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙනිය, උස්වැව, හා වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පුංචි ඡන්දයට ”පුටුව” ලකුණෙන් ඉල්ලයි

Editor O

පාලි සරසවියේ ශිෂ්‍ය භික්ෂූන් මල්වතු මහානායක හිමියන් බැහැදකියි

Mohamed Dilsad

අනුරාධපුරය නාච්චදූව වැව් බැම්ම කපා දමනවා – වසන්ත සමරසිංහගෙන් ෆේස්බුක් සටහනක්

Editor O

Leave a Comment