දේශීය

හෙට සිට අප්‍රේල් 14 දක්වා සූර්යයා සෘජුවම ලංකාවට ඉහළින්

(UTV | කොළඹ) – හෙට (05) සිට අප්‍රේල් 14 දා දක්වා දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පසුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව හෙට දිනයේදී දහවල් 12.13ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙනිය, උස්වැව, හා වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

නිරෝධායන රීති කැඩූ 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment