දේශීය

සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්න

(UTV | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ අසරණ තත්ත්වයට පත්ව ඇති ජනතාවට  මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

දේශපාලනඥයින් සුළු පිරිසක් ඡායාරූප පළකරමින් අන්තර්ජාලය , සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිත කර දේශපාලනමය වාසියක් ලබාගැනීමට කටයුතු කර ඇතැයි නිරීක්ෂණය වන බව එම කොමිසම සඳහන් කරයි.

මේ අවස්ථාවේ එවැනි ක්‍රියා යෝග්‍ය නොවන බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related posts

සීදුවේ දී වෙඩි තැබීමක්

Mohamed Dilsad

රිය අනතුරක් නිසා නුවර පාරේ වේවැල්දෙණියේ රථ වාහන තදබදයක්

Mohamed Dilsad

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

Mohamed Dilsad

Leave a Comment