දේශීය

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් පිටව යයි

(UTV |කොළඹ ) – අද(04) විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතයි.

නිරෝධායනය අවසන් කළ 155දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 2598 දෙනෙකු මේ වන විට සිය නිවෙස් වෙත පිටත් කර හැරි බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට

Mohamed Dilsad

නිශ්ශංක ඇතුළු පිරිස ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි – අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment