දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ පස්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(UTV |කොළඹ ) – වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මෙලෙස ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 40 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොහොඹ අතු කපන්න ගිය පාසල් සිසුවා අවසන් ගමන් යයි

Mohamed Dilsad

විෂ දුමක් ආඝ්‍රහණය වී සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකරයි

Mohamed Dilsad

බන්දුල සමඟ විශ්ව විද්‍යාල ගැටලු පිලිබඳ සාකච්ඡාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment