දේශීය

විෂ දුමක් ආඝ්‍රහණය වී සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකරයි

(UTV | වාරියපොල) –  වාරියපොල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 50 කට අධික පිරිසක් විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් ඔවුන්ව වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නකින් නිකුත් වූ දුමාරය ආඝ්‍රහණය වීමෙන් පසු අදාළ සිසුන් විවිධ ආසාත්මිකතාවන්ට ලක්ව තිබේ.

මෙම සිසුන් පිරිසට ක්ලාන්තය, ඇඟ කැසීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Related posts

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය හෙට

Mohamed Dilsad

ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment