විදෙස්

ප්‍රංශයේ කොරෝනා මරණ ගණන ඇමෙරිකාව පසුකරයි

(UTV |ප්‍රංශය) – ඊයේ(03) දිනයේ කොරෝනා මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වුයේ ප්‍රංශයෙනි.

එම ගණන 1355 කි.

ඊයේ ඇමරිකාවේ නව රෝගීන් 29874ක් වාර්තා වූයේ නව මරණ 968ක්ද සමගිනි.

ස්පාඤ්ඤයෙන් මරණ 961ක්, ඉතාලියෙන් මරණ 760ක්, බි‍්‍රතාන්‍යයෙන් මරණ 559ක්ද වාර්තා වූ බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මරණ සංඛ්‍යාව මේ වන විට 53,000 ඉක්මවා තිබේ.

එමෙන්ම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.

Related posts

පිලිපීනයේ තාල් දැවැන්ත පිපිරුමකට ලක්විය හැකි බව අනතුරු අඟවයි

Mohamed Dilsad

මොනාකෝහි පාපන්දු ක්‍රීඩකයින් රැගත් බස් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉන්දීය ගොවීන් ට්‍රැක්ටර් හතලිස් ලක්ෂයකින් දිල්ලියට

Mohamed Dilsad

Leave a Comment