විදෙස්

ප්‍රංශයේ කොරෝනා මරණ ගණන ඇමෙරිකාව පසුකරයි

(UTV |ප්‍රංශය) – ඊයේ(03) දිනයේ කොරෝනා මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වුයේ ප්‍රංශයෙනි.

එම ගණන 1355 කි.

ඊයේ ඇමරිකාවේ නව රෝගීන් 29874ක් වාර්තා වූයේ නව මරණ 968ක්ද සමගිනි.

ස්පාඤ්ඤයෙන් මරණ 961ක්, ඉතාලියෙන් මරණ 760ක්, බි‍්‍රතාන්‍යයෙන් මරණ 559ක්ද වාර්තා වූ බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මරණ සංඛ්‍යාව මේ වන විට 53,000 ඉක්මවා තිබේ.

එමෙන්ම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.

Related posts

ලෝකේ සිදුකෙරෙන මිනිස් අවයව ජාවාරම පිලිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය කරන හෙළිදරව්ව .

Mohamed Dilsad

සඳ තරණය වෙනුවෙන් සැකසූ නව ඇඳුම් කට්ටලයක් [PHOTOS]

Mohamed Dilsad

කොවිඩ් ව්‍යාප්තියේ අවධානම වැඩි රටවල් නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment