දේශීය

කොරෝනා අසාදනය වූ තවත් රෝගියෙකු සුවය ලබයි

(UTV | කොළඹ) – කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

කැබිනට් ඇමතිකම්වල දිවුරුම් දුන් ඇමතිවරුන් මෙන්න

Mohamed Dilsad

ඇඳිරි නීතිය සමයේ ධාවනය වන දුම්රියන් පිළබඳ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment