දේශීය

ශ්‍රී ලංකාවේ අවධානම ගැන ඇමෙරිකාව කියන දේ

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ ප්‍රවණතාව ඇමෙරිකාවට සාපේක්ෂව සංසන්දනය කර තිබේ.

ඒ අනුව කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි හෙළිව ඇත.

ශ්‍රී ලංකාවේ මුල්දින 20 තුල කොරෝනා ආසාදිත සංඛ්‍යාව 150ට ආසන්න වුවද ඇමරිකා එක්සත් ජනපදයේ මුල් දින 23 වාර්තා වී ඇති රෝගීන් 11කි.

මේ සියලු කාරණා සලකා බලමින් ඉදිරි දින 07 ඇතුළත අවම වශයෙන් ශ්‍රී ලංකාවෙන් තවත් රෝගීන් 244 අපේක්ෂා කළ හැකි බව ඇමෙරිකාවේ සුප්‍රකට ජෝන්ස් හොප්කින්ස් කින්ස් විශ්වවිද්‍යාලය පුරෝකථනය කර ඇත.

දින 14 ක් තුල රෝගීන් 403ක්, දින 21ක් තුල රෝගීන් 660ක් වාර්තා වනු ඇතැයිද ඔවුන් පුරෝකතන කර තිබේ.

Related posts

ආරක්ෂක ලේකම් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

”එල්” බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අදහසක් නැ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment