දේශීය

සේවක අර්ථසාධක අරමුදල සුරකින බවට විෂය භාර ඇමතිගෙන් සහතිකයක්

(UTV | කොළඹ) – විශ්‍රාම දිවියේදී ප්‍රතිලාභ ගෙනෙන සේවක අර්ථසාධක අරමුදල හැකි සෑම ආකාරයෙන්ම රජය විසින් සුරකින බවට තමන් වෘත්තීය සමිති වෙත සහතිකයක් දුන් බව විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර සිටී.

කලින් සැලසුම් කර තිබු සුපුරුදු ලෙසම මාර්තු හා අප්‍රේල් ගෙවීම් හා උත්සව දීමනා ලබාදීමට, හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තීය සමිති, හා කම්කරු අමාත්‍යාංශය සමඟ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළ නියෝජිත හමුවේදී එකඟතව පළ වූ බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

 

 

Related posts

පාලි සරසවියේ ශිෂ්‍ය භික්ෂූන් මල්වතු මහානායක හිමියන් බැහැදකියි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමත් අවදානම්

Mohamed Dilsad

Leave a Comment