දේශීය

උපාධිධාරීන්ව කැඳවීම මැතිවරණ නීති කැඩීමක් – CMEV

(UTV |කොළඹ ) – මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභින් ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීම ඇතුලු අත්‍යවශ්‍ය සේවා සදහා අනුයුක්ත කිරීමට රජය ගත් තීරණයෙන් මැතිවරණ නීතිය බරපතල ලෙස උල්ලංඝනය වන බව පවසයි.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ නිළධාරීන්ගෙන් කරුණු විමසීමේ හැකියාව මැතිවරණ කොමිසමට පවතින බව එහි සම්බන්ධිකාරක මංජුල ගජනායක පැවසුවේය.

Related posts

මැතිවරණ කොමිසමට නීතිපතිවරයාගෙන් උපදෙස්

Mohamed Dilsad

ජනාධිපතිවරයා විසින් තව ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

“ලෝක කෘෂිකර්ම ඇමතිවරුන්ගේ හමුවක් කැඳවන්න..”

Mohamed Dilsad

Leave a Comment