විදෙස්

කොරෝනා රෝගය නිසා මෙලොව හැර ගිය ලාබාලතමයා

(UTV ඇමෙරිකාව ) – කොරෝනා වෛරසයට බිලිවූ ලොව ලාබාලතම දරුවා සම්බන්ධයෙන් වර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ඒ සති 6ක් පමණ වයසැති ළදරුවෙකු මෙලෙස මෙලොව හැර ගිය බව ඇමෙරිකානු රජය පවසයි.

මියගිය ළදරුවා රෝහල කරා ගෙන යන අවස්ථාවේදී මිය ගොස් තිබේ.

ඇමෙරිකාවේ පසුගිය පැය 24 තුලදී වෛරසය හේතුවෙන් 1049 දෙනෙකු මියගිය අතර මේ කුඩා බිලිඳාද ඒ අතර වේ.

 

Related posts

මාලි සොල්දාදුවන්ට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාරගනී

Mohamed Dilsad

ඉන්දීය දුම්රියක් තුළ වෙඩිතැබීමක්

Mohamed Dilsad

ඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.

Editor O

Leave a Comment