ක්‍රීඩාදේශීය

කොරෝනා හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියත් අවලංගු කරයි

(UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇත.

විම්බල්ඩන් තරගාවලිය ලබන ජුනි මස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම තරගාවලිය අවලංගු කළ පළමු අවස්ථාව මෙය ලෙසටයි ඉතිහාසයට එක්වෙයි.

Related posts

හුදෙකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

Mohamed Dilsad

අනුරකුමාර ජනපති කොමිසමට

Mohamed Dilsad

ලංකාවේ සමස්ථ ආසාදිතයන් 19,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment