දේශීය

යුධ හමුදා රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසේ

(UTV | කොළඹ) –  යුධ හමුදා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනීම සඳහා ප‍්‍රාදේශීය මට්ටමෙන් යුධ හමුදා මූලික රෝහල්, ක්ෂේත‍්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථානවල පහසුකම් සලසා ඇති බව දැනුම් දෙයි.

ඒ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා දුරකථන අංක දෙකක් ද හඳුන්වාදී ඇත.

අදාළ දුරකථන අංක වන්නේ 011 30 30 534 සහ 011 26 97 517 යි.

Related posts

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

Editor O

හෙට සිට දුම්රිය ගාස්තු ඉහළ යන හැටි මෙන්න

Mohamed Dilsad

ත්‍රිපෝෂ නිෂ්පාදනය කඩිනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment