දේශීය

යුධ හමුදා රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසේ

(UTV | කොළඹ) –  යුධ හමුදා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනීම සඳහා ප‍්‍රාදේශීය මට්ටමෙන් යුධ හමුදා මූලික රෝහල්, ක්ෂේත‍්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථානවල පහසුකම් සලසා ඇති බව දැනුම් දෙයි.

ඒ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා දුරකථන අංක දෙකක් ද හඳුන්වාදී ඇත.

අදාළ දුරකථන අංක වන්නේ 011 30 30 534 සහ 011 26 97 517 යි.

Related posts

දේවගැති ජෙරම්ගේ පෙත්සම 05 වනදා කැඳවයි

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් වෙළදපොළේ යතුරුපැදි හිඟයක්

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment