දේශීය

කොවිඩ් 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි

(UTV | කොළඹ) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්යාග සහ සෘජු තැන්පතු සමග කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කරනු ලැබීය.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දෙස් විදෙස් ඕනෑම අයෙකුට පරිත්‍යාග හෝ සෘජු තැන්පත් කිරීම් හෝ සිදු කළ හැකිය.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරෙනු ඇත.

Related posts

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තාන ජාතික දිනය සමරයි

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා බාර ගැනීම අද දවල් 12ට අවසන්

Editor O

දුම්රිය ධාවනය කල්දැමේ

Mohamed Dilsad

Leave a Comment