දේශීයව්‍යාපාරික

තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමට දුම්රිය සේවාවක්

(UTV | කොළඹ) – තිරිඟු පිටි ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දුම්රිය සේවාවක් ඊයේ (29) සිට ආරම්භ කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා පැවසීය.

සීමාසහිත ප්‍රීමා සමාගමේ ඉල්ලීමක් අනුව මෙසේ ප්‍රීමා පිටි ප්‍රවාහනය කරන බවත් ඊයේ දිනයේ තිරිඟු පිටි තොයක් රැගෙන දුම්රියක් ත්‍රිකුණාමලයේ සිට කොළඹට පැමිණි බවත් සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

Mohamed Dilsad

පෘථවිය සූර්යයාට ළංවීමෙන් උණුසුම දැඩි වෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩකරන්නන් සෙවීමට දිවයින පුරා පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමෙන්

Mohamed Dilsad

Leave a Comment