දේශීය

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට තාවකාලික සීමා

(UTV |කොළඹ ) – විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව පවසයි.

මෙලෙස තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

මාධ්‍යයට වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

Related posts

ගොවීන්ගේ කෙසෙල් මිලට ගන්න ආණ්ඩුවෙන් මුදල්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි තද වැසි

Mohamed Dilsad

වෛද්‍යවරු සඳුදා සිට වැඩ වර්ජනයක

Editor O

Leave a Comment