දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV |කොළඹ ) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් තිබෙනන්නේ නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි.

Related posts

ඇඳිරි නීතිය පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ කැනඩාවෙත් කණගාටුව

Mohamed Dilsad

ඉන්ධන මිල යළිත් පහළට

Mohamed Dilsad

Leave a Comment