දේශීය

කොරෝනා මර්දන රාජකාරී සඳහා රැකියා විරහිත උපාධිධාරින්

(UTV | කොළඹ) – කොරෝනා වෛසරය මර්දන රාජපකාරී සඳහා රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.

දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා ‍තත්ත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය වෙන තෙක් කල් දමා ඇත.

Related posts

වැලිසර නාවික හමුදා කඳවුර යළිත් විවෘත කිරීමට සූදානම්

Mohamed Dilsad

ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සහතික online ක්‍රමයට

Mohamed Dilsad

ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment