දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට කොරෝනා ආසාධනය වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඇය මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම ගුවන් ගමනක් අවසානයේම ඒවායේ කාර්ය මණ්ඩලය දින 14 ක නිරෝධායනයකට ලක් කෙරෙන අතර , ඒ අනුව අදාළ ගුවන් සේවිකාව සමඟ කටයුතු කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ.

Related posts

දේශබන්දුගේ හැසිරීම ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment