දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කොළඹ ) – අද (09) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1979ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ජනක රත්නායක තීරණයක් ගනී

Mohamed Dilsad

බස්රථ සදහා Prepaid Travel Card පතක්

Mohamed Dilsad

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment