දේශීය

බන්ධනාගාර රැඳවියන් පිරිසක් නිරෝධායනයට

(UTV | කොළඹ ) – මේ වන විට බන්ධනාගාර රැඳවියන් 204 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි , යුද හමුදාව පවසයි.

ඊයේ (08) රාත්‍රියේ පොළොන්නරුව බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු සහ පල්ලේකැලේ බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කළ බව
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

ඊට අමතරව ජේලර්වරුන් 9 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

ඔවුන් එලෙස නිරෝධායනය සඳහා යොමුකර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

Related posts

20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් පෙත්සමක්

Mohamed Dilsad

කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment