දේශීය

මීගමුව බන්ධනාරයේ රැදවියන් 175 කට නිදහස

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමඟ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර ති‍බේ.

ඒ අනුව මීගමුව බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්.යූ.ඩී.ඒ. සම්පායෝ මහතාගේ අධීක්ෂණය යටතේ රැදවියන් 51 දෙනෙකු අද (28) දින නිදහස් වී ඇත.

Related posts

රෙජිස්ට්‍රාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

Mohamed Dilsad

යාපනය ජනාධිපති මන්දිරයේ අයිතිය කාටද…?

Editor O

කුඩා ධීවර යාත්‍රා සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment