දේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් වැඩ අරඹයි

(UTV |කොළඹ ) – නීතීඥ රජිව් අමරසූරිය ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස මීට සුළු වේලාවකය පෙර වැඩ භාර ගෙන තිබේ.

පසුගිය 27 පැවති ශ්‍රි ලංකා නීතිඥ සංගම් ඡන්ද විමසීමේ දී ඔහු ලේකම් තේරී ධූරයට පත් වු බව එම සංගමයේ හිටපු ලේකම් නීතීඥ කෞෂල්‍ය නවරත්න ප්‍රකාශ කළේය.

Related posts

සියලුම තේරීම්භාර නිලධාරීන් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

“ජාතික ආණ්ඩුවලින් ඵලක් නෑ” – රනිල් කියයි

Mohamed Dilsad

මැතිවරණයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලීසියෙන් 63,000 ක්

Editor O

Leave a Comment