දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා මර්ධනයට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක පරිත්‍යාගයක් [PHOTOS]

(UTV | කොළඹ) – ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද( 28) උදෑසන සිදුකරන ලදී. ඊට අදාල චෙක්පත ජනාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

Related posts

මෙරටින් තවත් කොරෝනා මරණයක්

Mohamed Dilsad

තලාව කොල්ලයේ සැකකරුවන් හඳුනා ගනී

Mohamed Dilsad

කටුකුරුන්ද මුහුදේ සිදුවූ බෝට්ටු අනතුරින් දිවි බේරා ගත් 32 දෙනෙකු රෝහලේ(UPDATE)

Mohamed Dilsad

Leave a Comment