දේශීය

නිරෝධායනයට ලක්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV |කොළඹ ) – අද(28) විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතව තිබේ.

300ක පමණ කණ්ඩායමක් මෙලෙස පිටත් කර හැරීමට නියමිත බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය

Related posts

නාමල් රාජපක්ෂ බිට්කොයින් සමුළුවක

Editor O

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉහළ දමුවොත් සහල් දෙන්නම් – සහල් නිෂ්පාදකයින්ගේ සංගමය

Editor O

මෙරටට ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් උපකරණ පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment