දේශීය

නිරෝධායනයට ලක්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV |කොළඹ ) – අද(28) විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතව තිබේ.

300ක පමණ කණ්ඩායමක් මෙලෙස පිටත් කර හැරීමට නියමිත බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය

Related posts

කතානායක තනතුරට යෝජිත නම් මෙන්න

Editor O

රට කොවිඩ් උවදුරේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා – PHI සංගමය

Mohamed Dilsad

ඇප ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ විහාරයට වඩිති

Editor O

Leave a Comment